SPMC නව සභාපති සයුරු සමරසුන්දර
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා අද දින ආයතන පරිශ්‍රයේදී වැඩ බාර ගනු ලැබුවා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා මීට පෙර නාරා ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.






ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන
- lankadaily.com -


